ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ තරඟ 03 ම දිවා රාත්‍රී තරඟ වන අතර අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරනු බවයි. ඉන්දීය නායක විරාට් කෝලි විවේක ගන්වා ඇති බැවින් එම වගකීම රෝහිත් ශර්මා වෙත … Continue reading ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය අද